Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Friday, November 17, 2023

සාමාන්‍ය පෙළ ගණිතය ELC SPEED TEST ප්‍රශ්න1000 ක් (FREE DOWNLOAD)

 


                අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන දරුවන්ගේ ගණිතය විෂයට අඩු සාධන මට්ටමක් සහිත දරුවන් සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා.. ඒ යටතේ සිදුකළ එක් ක්‍රියාකාරකමක් තමයි සාමාන්‍ය පෙළ ගණිතය පළමු ප්‍රශ්න පත්‍රයේ A කොටසේ  ELC කෙටි ප්‍රශ්න සඳහා දරුවන් හුරු කරවීම.
 


මේ සඳහා අපි එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා ප්‍රශ්න 10 ක් අඩංගු වන ලෙස කෙටි ප්‍රශ්න පත්‍ර සකස් කළා..

10 ශේණියේ පළමු වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (1-10)
10 ශ්‍රේණිය දෙවන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (11-20)
10 ශ්‍රේණිය තුන්වන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (21-30)
11 ශ්‍රේණිය පළමු වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (31-40
11 ශ්‍රේණිය දෙවන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (41-50)
11 ශ්‍රේණිය තුන්වන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 50 ක් - ඉදිරියේදී 

එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා ලබාදෙන කාලය මිනිත්තු 20 ක්. සියලුම ප්‍රශ්න උපුටාගත්තේ පළාත් ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින්

මේ සඳහා නිර්මාණය කළ ප්‍රශ්න පත්‍ර සියල්ලම අපගේ වෙබ් අඩවිය මගින් නොමිලේ ඔබට ලබාදීමට කටයුතු කරනවා. (දරුවන්ගේ පහසුව වෙනුවෙන් watermark එකක් නොදාම දෙන්න හිතුවෙ. තමන්ගෙ නම දාගන්න එපා ඉතින්) ඒ වගේම යූ ටියුබ් වීඩියෝ පාඩම් මගින් මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමටත් අපි සූදානම්..

 පහළින් ප්‍රශ්න පත්‍ර සියල්ල DOWNLOAD කරගන්න






තවත් ප්‍රශ්න පත්‍ර ඉදිරියේදී ලබාදීමට අපි කටයුතු කරනවා 

e-mail
facebook
Youtube Channel
Whatsapp channel

Whatsapp : 070 606 9008








Saturday, August 6, 2022

6 - 11 ශ්‍රේණිවල දරුවන් සහ ගණිතය ගුරුවරුන් වෙනුවෙන් 2023 අවුරුද්දම PDF ලබාගැනීමට අවස්ථාවක් !! අදම ලියාපදිංචි වන්න !!!

 

ගණන් ඉස්කෝලෙන් 6 - 11 සිසුන් වෙනුවෙන් 2023 අවුරුද්දෙ  හදන ඒකක නිබන්ධන , ඒකක පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර , පැවරුම් පත්‍රිකා වගේ PDF 500 කටත් අධික ප්‍රමාණයක් ගණන් ඉස්කෝලෙත් එක්ක එකතුවෙන 6 - 11 ශ්‍රේණිවල දරුවන්ටත් , ගණිතය විෂය උගන්වන ගුරුවරුන්ටත් ලබාදෙන්න තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ. ලියාපදිංචි වෙලා අපේ Whatsapp සමූහයට එකතු වෙන්න කැමතිනම් 
 0713599239 ට Whatsapp මැසේජ් එකක් දාන්න 

අවුරුද්දටම ලියාපදිංචි ගාස්තුව රු.500ක් පමණයි...

d